නාගරික සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් ඉදිකරන ලද සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) දින විවෘත කිරීමට නියමිතව තිබූ බැස්ටියන් මාවතේ දිය මත පාවෙන වෙළෙඳ සංකීර්ණය නොවැලැක්විය හැකි හේතුවක් නිසා කල්දමා ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය දන්වා සිටී.
මෙම වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීම පිළිබඳ වැඩිදුර විස්තර පසුව දැනුම් දෙන බව ද එම අධිකාරිය සඳහන් කර ඇත.
NDH/mod