අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලබන 13-14 සුරාසල් වසා තැබේ

    අප්‍රේල් 07, 2014

    සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් සියලු ම සුරාසල් ලබන 13 හා 14 දිනවල වසා තැබෙන බව සුරාබදු කොමසාරිස්‌ ජනරාල් වසන්ත හපුආරච්චි මහතා පවසයි.

    මේ සම්බන්ධයෙන් දිවයිනේ සියලු ම සුරාබදු ස්‌ථානාධිපතිවරු දැනුවත් කළ බවත්, නීති කඩකරන අයට විරුද්ධව නීති මගින් කටයුතු කරන ලෙස උපදෙස්‌ දුන් බව ද හපුආරච්චි මහතා වැඩිදුරටත් පැවසීය.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya