අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආතර් සී. ක්ලාක් ශ්‍රීමතාණන්ගේ ගුණ සමරු උත්සවය අද

    අප්‍රේල් 07, 2014

    ආතර් සී. ක්ලාක් ශ්‍රීමතාණන්ගේ ගුණ සමරු උත්සවය අද (07) පස්වරු 4.45ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ අන්තර්ජාතික අධ්‍යයනයන් පිළිබඳ මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.


    මේ වසරේ පැවැත්වෙන ගුණ සමරු උළෙල තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර ආතර් සී. ක්ලාක් මහතාගේ ගුණ සමරු දේශනය හොංකොංහි චීන විශ්වවිද්‍යාලයේ පෘථීවි සහ අභ්‍යවකාශ තොරතුරු විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය හුයිලින් මහතා විසින් සිදු කිරීමට නියමිතය.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya