ලංකා සතොස යටතේ රුපියල් අසූවක මිලක් යටතේ ඒ අනුව අද සිට වැලිමඩ, බදුල්ල ඇතුළු තවත් ගොවිජන සේවා මධ්‍යස්ථාන දෙකක් ඔස්සේ මෙසේ අර්තාපල් මිලදී ගැනීම සිදු කෙරේ.
බදුල්ල දිස්ත්‍රික්ක ලේකම්වරයා සහ ගොවිජන සේවා නිලධාරීන්ගේ සම්බන්ධීකරණය ඔස්සේ ඔවුන් විසින් නම් කරන මිලදී ගැනීමේ මධ්‍යස්ථාන තුළදී දේශීය ගොවීන්ගේ අර්තාපල් සහතික මිලක් යටතේ මිලට ගනු ලැබේ. ඉදිරියේදී ද ගොවිජන සේවා නිලධාරීන් නම් කරන ලද බදුල්ල දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන තුළදී ද ගොවීන්ගෙන් සෘජුව ම අර්තාපල් මිලට ගැනීමට ලංකා සතොස පියවර ගෙන ඇත.
ECB