අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌවේ තැපැල් ඡන්ද පති‍්‍රකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීම ලබන 25

    අගෝස්තු 22, 2014

    ඌව පළාත් සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පති‍්‍රකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීම ලබන සඳුදා (25) සිදුකිරීමට නියමිතය.


    තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය සේවකයෝ 30,699ක් සුදුසුකම් ලබා සිටිති. බදුල්ල දිස්ති‍්‍රක්කයෙන් සුදුසුකම් ලැබූ තැපැල් ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව 20,027කි. මොනරාගල දිස්ති‍්‍රක්කයෙන් 10,672 දෙනෙකු ඡන්දය ප‍්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇත.

     

    තැපැල් ඡන්ද සලකුණු කිරීම සැප්තැම්බර් 04 හා 05 දින සිදු කිරීමට නියමිතය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya