අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති සුරතින් මිහිරි සරුඵල ඌව වෙල්ලස්ස ජන සුරතට Featured

    අප්‍රේල් 06, 2014

    සී/ස ලංකා සීනි සමාගමට අනුබද්ධිත සෙවණගල සීනි කර්මාන්ත ආයතනය 2013 වර්ෂයේ උපයාගත් රු. මිලියන 1486ක ලාභාංශ රුපියල් මිලියන 297ක් ගොවීන් සහ සේවකයින් වෙත බෙදා දීමේ මහෝත්සවය ලබන 09 වැනි දින පැවැත්වේ.


    සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍ය ලක්‍ෂ්මන් සෙනවිරත්න මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මහින්ද  රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එදින පෙ.ව 10.00ට සෙවණගල සීනි කර්මාන්ත ආයතන පරිශ්‍රයේදී මෙම උත්සවය පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය පවසයි.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya