මත්පැන් අලෙවි හල් වසා තැබීමට නියම කෙරේ. දිවයින පුරා සියලු මත්පැන් අලෙවි හල් නැවත දැනුම් දෙන තුරු වසාතබන ලෙස රජය නියම කරයි.