අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ජනපතිට ප්‍රසාදය පළ කරයි Featured

    අප්‍රේල් 01, 2020

    කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීමට ශ්‍රී ලංකා රජය මේ වනවිට ගන්නා ක්‍රියාමාර්ග අගය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Dr Tedros Adhanom Ghebreyesus මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය ප්‍රසාදය පළ කර තිබේ.

     

    අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය නිල ට්විටර් අඩවියේ සටහනක් තබමින් මේ බව පවසා ඇත.

    who twi

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya