රැකියාවිරහිත අභ්‍යාසලාභීන් කොරෝනා වෛරස මර්දන රාජකාරීවලට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලට අනුයුක්ත කෙරෙන උපාධිධාරී අභ්‍යාසලාභීන් හෙට (30) සෞඛ්‍ය සේවා කාර්යාලවලට පැමීණීම අත්‍යාවශ්‍ය නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා පවසයි