අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල බැංකු විවෘතව තබන ලෙස රජය දැනුම් දෙයි...

    මාර්තු 23, 2020

    අද උදෑසන 6 ට ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල සියලු බැංකු ශාඛා විවෘතව තබන්නැයි ජනාධිපති ලේකම්වරයා බැංකු බලධාරීන්ට දැනුම් දෙයි.


    මේ සඳහා ශාඛා කළමනාකරු ඇතුළු සීමිත කාර්ය මණ්ඩලයක් යොදා ගත යුතුය. මේ කාර්යයට සහාය වන්නැයි ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ලංකා බැංකු සේවක සංගමයෙන් ඉල්ලා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya