අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමට ජපානයේ ඉහළ පෙළේ ආයෝජකයින්ගේ කැමැත්ත පළ කරයි

    ජනවාරි 23, 2020

    ජපානයේ ඉහළ පෙළේ ආයෝජකයින් වන Mr.Yukio kawageo ,Mr Hasegawa Jun ,Mr.Nakada Hiroyuki යන මහත්වරුන් ඇතුළු පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ දී හමු විය.

    මෙහිදී ශ්‍රී ලංකාව තුළ සිදු කළ හැකි ආයෝජනයන් පිළිබදව සාකච්ඡා කෙරුණු අතර අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් වන 2030 වසර වන විට ශ්‍රී ලංකාව පුනර්ජනනීය බල ශක්තියෙන් සීයයට අසුවක් සපුරා ගැනීමේ ජාතික වැඩසටහන සදහා තාක්ෂණික මෙන්ම මුල්‍යමය සහයෝගයන් ලබාදීමට හැකියාව පවතින බව එම ආයෝජකයින් අග්‍රාමාත්‍යවරයා වෙත ප්‍රකාශ කළේය.

    මෙම අවස්ථාවට ජපානයේ ඉහළ පෙලේ ව්‍යාපාරිකයෙකු වන ජයන්ත හෙට්ටිආරච්චි කැලුම් ද අල්විස් සාලින්ද පිංතු යන මහත්වරුන් ද එක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya