අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික යෞවන ක්‍රිඩා උළෙල කල් යයි - ජාතික තරුණ සේවා සභාව

    සැප්තැම්බර් 25, 2019

    ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු , නැවති පදිංචි කිරීමේ හා පුනරුත්තාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යංශය , ජාතික තරුණ සේවා සභාව හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධිනය කරනු ලබන ජාතික යෞවන ක්‍රීඩා උළෙල - 2019 අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්ෂ ජනරාල් සුරනිමල රාජපක්ෂ මහතා පවසයි.


    එම උළෙල පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බව සභාපතිවරයා වැඩි දුරටත් පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya