අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපතට පත් වූවන් මුදා ගැනීමට කඩිනම් පියවර Featured

    සැප්තැම්බර් 24, 2019

    විපතට පත් වූවන් මුදා ගැනීමට කඩිනම් පියවර

    දිවයිනේ දැනට පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල ගැලීමෙන් හා වෙනත් ආපදාවන්ගෙන් හානියට පත් ගාල්ල, මාතර සහ කළුතර ඇතුළු දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල පීඩාවටපත් ජනතාවට කඩිනමින් සහන සැලසීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිධ හමුදාව, පොලීසිය, දිස්ත්‍රික් ආපදා ඒකක හා  ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් කඩිනම් ආපදා සහන සේවා කටයුතු ක්‍රියාත්මක වන බව රජය අවධාරණය කරන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා ප්‍රකාශ කරයි.

    කාළගුණික තත්වය පිළිබඳව ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කරන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වරයා මේ දක්වා රජය ගෙන ඇති පියවරයන් පැහැදිලි කරයි.

    එම නිවේදනය මෙසේ දැක්වේ.

    dgi 1

    dg 2

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya