අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජල ගැලීම් නැරඹීමට යාමෙන් වළකින්න - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලයි.

    සැප්තැම්බර් 24, 2019

    මේ වන විට කළු, ගිං සහ නිල්වලා ගංගාවල ජල මට්ටම ඉහළගොස් තිබේ. ඒ අනුව, ප‍්‍රදේශ රැසක පහත් බිම් ජලයෙන් යට වී ඇති  අතර කොළඹ ඇතුළු ප‍්‍රදේශ රැසක ද මාර්ග කිහිපයක් ජලයෙන් යට වී තබේ. ඒ අනුව, දක්ෂිණ අධිවේගි මාර්ගයේ වැලිපැන්න සහ කොක්මාදුව පිටවීමේ මාර්ග ද ජලයෙන් යට වීමෙන් ධාවන කටයුතුවලට බලපෑම් එල්ල වී ඇත. කෙසේ වුවත් පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජනතවට ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසත්, ජලගැලීම් නැරඹීමට යාමෙන් වළකින ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya