අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිවේගී මාර්ගවල ගමන් කිරීමේ දී හෙඩ් ලයිට් භාවිතා කරන්න

    සැප්තැම්බර් 24, 2019

    අධිවේගී මාර්ග භාවිතා කරමින් අධික වර්ෂාව තුළ ගමන් කරන විට හෙඩ් ලයිට් ක්‍රියාත්මක කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය අද(24) උපදෙස් දී තිබේ.

    හදිසි අනතුරු වළක්වා ගැනීම සඳහා පාලක වේගයෙන් (කි.මී. 60) ගමන් කරන ලෙසත්, අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර්. කහටපිටිය මහතා පවසා සිටි. පවතින අධික වර්ෂාව නිසා මීටර 30 කට වඩා ඉදිරියෙන් නොපෙනේ. එසේ හෙයින් මෙම කාලගුණය තුළ රිය පැදවීමේ දී මෝටර් රථ හිමියන් ඉතා ප්‍රවේශම් විය යුතු බවත් අනතුරු සිදු වීමේ ඉඩකඩ වැඩි නිසා අවම කරගැනීමට කටයුතු කරන ලෙසත් රියදුරන්ට අවධාරණය කර සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya