අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගං වතුර අවධානම තවදුරටත් Featured

    සැප්තැම්බර් 23, 2019

    පවතින අධික වර්ෂාවත් සමඟ නිල්වලා ගඟ, ගිං ගඟ, හා කැළණි ගඟ පිටාර මට්ටමට පැමිණ ඇති බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    මේ හේතුවෙන් ඒ අවට සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙස දැනුම් දී තිබේ.

    එසේම ඟං වතුර අවදානම සහිත ස්ථානවල සිටින ජනතාවට අවශ්‍යනම් ප්‍රදේශයෙන් ඉවත් වන ලෙසත් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය දැනුම් දෙනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya