මේ හේතුවෙන් ඒ අවට සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙස දැනුම් දී තිබේ.
එසේම ඟං වතුර අවදානම සහිත ස්ථානවල සිටින ජනතාවට අවශ්‍යනම් ප්‍රදේශයෙන් ඉවත් වන ලෙසත් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය දැනුම් දෙනු ලබයි.
පවතින අධික වර්ෂාවත් සමඟ නිල්වලා ගඟ, ගිං ගඟ, හා කැළණි ගඟ පිටාර මට්ටමට පැමිණ ඇති බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.