අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2019 අ.පො.ස(උසස් පෙළ) විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ හෙට(24) සිට ඇරඹේ Featured

    සැප්තැම්බර් 23, 2019

    2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ හෙට(24) සිට ආරම්භ වේ.

     ගෘහ විද්‍යාව, නර්තනය, සහ සංගීතය යන විෂයන්ට අදාළව මෙම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ඒ පිළිබඳ යම් විමසීමක් වෙතොත් 0113 188 350 හෝ ක්ෂණික ඇමතුම් අංකය 1911 ඇමතීමෙන් ලබාගත හැකි ය.ප්‍රා යෝගික පරීක්ෂණ සඳහා විභාග පැවැත්වෙන දින වකවානු සහ පරීක්ෂණ මණ්ඩල රැස්වීම් පැවැත්වෙන දින පහත පරිදි වේ.

    fe15ed4d 2843 404d b5d0 3392ee35874d

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya