අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩෙංගු නැවතත් හිස ඔසවයි - අවට පරිසරය පිරිසුදු තබා ගන්න - ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ Featured

    සැප්තැම්බර් 23, 2019

    කඩින් කඩ පවතින වැසි තත්ත්වය  හේතුවෙන් මදුරු කීට වර්ධනය මේ වන විට ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය  අරුණ ජයසේකර මහතා රජයේ නිල වෙඩ් අඩවියට අදහස් දක්වමින් පැවසිය.

    මේ වනවිට කොළඔ,කළුතර,ගම්පහ යන දිස්ත්‍රික්කවල මෙය වර්ධනයක් දක්වන අතර එය ගම්පහ දිස්ත්‍රික්කයේ  ඉහළ මට්ටමක් දක්වයි.ඊට අමතරව ගාල්ල,රත්නපුර කෑගල්ල හා මහනුවර ප්‍රදේශවල ද රෝගීන්  වැඩි සංඛ්‍යාවක් වාර්තා වේ.එබැවින් සියලු ඉදිකිරිම්,ආයතන ,පාසල්  හා රාජ්‍ය ආයතන  හා නිවාස අවට ඩෙංගු රෝගය පැතිර යාම වැළැක්විමේ ක්‍රියාමාර්ග  ගන්නා ලෙස ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    එමෙන් ම ඔක්තෝබර් නැවතත් විශේෂ මදුරු මර්දන වැඩසටහනක් 03,04,05 දන දිනයන් හි ක්‍රියාත්මක  කිරිමට බලාපොරොත්තු වන බව වැඩිදුරටත් පැවසිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya