අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලබන 15 රජයේ හා බැංකු නිවාඩු දිනයක් Featured

    අප්‍රේල් 02, 2014
    සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබන 15 දින රජයේ හා බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇතැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
     
    මේ වසරේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දත් බක් පුර පසලොස්වක පොහොය  දිනයත් අප්‍රේල් මස 14 වන දිනයට යෙදි ඇති බැවින් මේ නිවාඩුව ලබාදීමට තීරණය කොට ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya