අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජගත් "ඔට්සම්" දිනය අදයි

    අප්‍රේල් 02, 2014
    ලෝක "ඔට්සම්" දිනය අද (02)ට යෙදී ඇත. ඒ වෙනුවෙන් අද රාත්‍රී කාලයේදී සෑම නිවසකම නිල් පැහැති විදුලි බුබුලක් දල්වා ඔට්සම් දිනය සැමරිය හැකිය.
     
    "ඔට්සම්" දින ප්‍රධාන වැඩසටහන ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රී කොළඹ මහ නගර සභා ගොඩනැගිල්ලේදී පැවැත්වේ.
     
    "ඔට්සම්" යනු මොළයේ අසාමාන්‍ය වර්ධන තත්ත්වයක් නිසා ඇති වන රෝගී තත්ත්වයකි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya