අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ සංවර්ධන ක්‍රියාදාමයට ''එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා '' වැඩසටහනෙන් ඉහළ දායකත්වයක්- අමාත්‍ය සජිත් ප්‍රේමදාස

    සැප්තැම්බර් 09, 2019

    රටේ සංවර්ධන ක්‍රියාදාමයට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ඉහළ දායකත්වයක් ලබා දෙන බව නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    ''එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා'' ජාතික ප්‍රදර්ශනයේ තෙවැනි අදියරේ තෙවැනි දිනය වන අද(10) දිනයේ ප්‍රධන ආරාධිත අමුත්තා වශයෙන් නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහභාගී විය.

    නව ව්‍යවසායකයන් හට ණය තිළිණ පත් බෙදා දීම අමාත්‍යවරයා අතින් සිදූ වූ අතර සෑම ප්‍රදර්ශන කුටියක්ම අමාත්‍යවරයාගේ නිරී්ක්ෂණයට ලක් විය.

    රටේ සංවර්ධන ක්‍රියාදාමයට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ඉහළ දායකත්වයක් ලබා දෙන බවත් ඉදිරියේදි මිටත් වඩා වර්ධනිය ආකාරයෙන් ප්‍රදර්ශනය ඉදිරිපත් කිරීමට අපේක්ෂ කරන බවත් ප්‍රදර්ශනයට සහභාගී වූ නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය

    එකම රටක එකම ජනතාවක් ලෙස ඉදිරියට ගමන් කළ යුතු බවත් පළමු හෝ දෙවන පුරවැසියන් වශයෙන් බෙදීම් නොතිබිය යුතු බවත් මෙහිදී පැවසූ අමාත්‍යවරයා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරිතර නීතිය එය බවත් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya