අගෝස්තු 23, 2019
tami eng youtube  twitter facebook

    ඉන්ධන මිල සංශෝධනය කෙරේ

    අගෝස්තු 13, 2019

    ඉන්ධන මිල සඳහා වන මිල සූත්‍රය අනුව අද (අගෝස්තු 13) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට තීරණය කළ ද ඔටෝ ඩීසල්හි මිල කිසිදු සංශෝධනයක් නොකිරීමට රජය තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රු. 02 කින්ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රු. 04 කින්ද වැඩිකර තිබේ. සුපිරි ඩීසල් ලීටරයක මිල රු. 03 කින් වැඩිකර තිබේ.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya