අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රැකියා විරහිත උපාධිධාරීන් වෙත පත්වීම් ප්‍රදානය කරයි

    ජූලි 30, 2019

    රැකියා විරහිත උපාධිධාරීන් වෙත අභ්‍යාසලාභී පුහුණු නිලධාරී පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

    මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, අධ්‍යාපන අමාත්‍ය සහ එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම්, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග, මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා, අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ. සී. අලවතුවල, ජනමාධ්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ.එච්.එම්. ෆවුසි, විජේපාල හෙට්ටිආරච්චි, විජිත් විජයමුණි සොයිසා, කාවින්ද ජයවර්ධන, මුජිබුර් රහුමාන්, එස්. අලී සාහීර් මවුලානා යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලනඥයන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ පත්වීම්ලාභීන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya