මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැලණි සරසවි ආදි විද්‍යාර්ථින්ගේ හමුව අද

    ජූලි 27, 2014

    කැලණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථින්ගේ සංසදයේ වාර්ෂික මහා සභා රැස්වීම අද (27) පෙරවරුවේදී කඩවත ඉන්ද්‍රා හෝටලයේදී පැවැත්වේ.

    කැලණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම වාර්ෂික මහා සභා රැස්වීමට ආදි විද්‍යාර්ථින් විශාල පිරිසක් සහභාගීවීමට නියමිතය.

    ශ්‍රී ලාංකික ශිෂ්‍ය ප්‍රජාවගේ උන්නතිය උදෙසා සිය නැණ ගුණ කැප කළ ආචාර්ය, මහාචාර්යවරුන් පිරිසකට මෙහිදී උපහාර දැක්වීමක් ද සිදු කිරීමට කටයුතු යොදා තිබේ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya