මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාවික හමුදාධිපති නව අග්‍රාමාත්‍යවරයා හමුවෙයි

    නොවැම්බර් 01, 2018

    නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය (29)දා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමු විය.

    එහිදී, නව අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වෙත සුභාසිංශන එක්කළ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් අග්‍රාමාත්‍යවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya