මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 නාලන්දා රණ විරු උපහාර උළෙල ජූලි 31

    ජූලි 22, 2014

    13 වැනි වරටත් පැවැත්වෙන නාලන්දා රණ විරු උපහාර උළෙල ලබන 31 වැනි බ‍්‍රහස්පතින්දා පෙ.ව. 8 00ට කොළඹ 10, නාලන්දා විද්‍යාලයේදී පැවැත්වේ.


    ත්‍රිවිධ හමුදාවේ, පොලිස් සේවයේ නියුතු හා එම සේවයන්හි විශ‍්‍රාමික ආදි නාලන්දීයන්ට මෙම රණ විරු උපහාර උළෙලේ දී උපහාර පිරිනැමීමට නියමිතය.


    නාලන්දා කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය මෙය සංවිධානය කර ඇත.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya