මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජේලර් හා පුනරුත්ථාපන නිලධාරීන් විසිර යාමේ පෙළපාළිය අද

    ජූලි 21, 2014
    බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස්වීම් ලද I/II පෙළ ජේලර් හා පුනරුත්ථාපන නිලධාරීන් විසිර යාමේ පෙළපාළිය වෙනුවෙන් පැවැත්වෙන උත්සවය අද (21) පස්වරු 3.00ට බන්ධනාගාර ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.


    පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ උත්සවය සඳහා නියෝජ්‍ය අමාත්‍ය එස්. චන්ද්‍රසිරි මුතුකුමාරණ මහතා ද සහභාගි වනු ඇත. 

     

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya