අද දිවයිනට පැමිණි පෘතුගාල අග්රාමාත්යවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු වී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. පෘතුගාල අග්රාමාත්යවරයා මෙරට රැඳී සිටින කාලය තුළ අගමැති දි.මු. ජයරත්න මැතිතුමා ද හමුවීමට නියමිත අතර ගාල්ලේ සංචාරයක ද නිරත වනු ඇත.
අග්රාමාත්ය Pedro Passos Coelho මහතා සිය දෙදින නිල සංචාරය නිම කරමින් හෙට (21) දිවයිනෙන් පිටත් යාමට සැලසුම් කොට ඇත.
DB