මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන තානාපති ආර්යාව වෙතින් සේවා වනිතා ඒකකයට මුදල් පරිත්‍යාග Featured

    ජූලි 18, 2014

    ශ්‍රී ලංකාවේ චීන තානාපතිතුමාගේ ආර්යාව වන ඩින්ග් යූ‍ (Ding Yue) මහත්මිය ඊයේ (17) රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී අයෝමා රාජපක්ෂ මහත්මිය එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමුවිය. 

    මෙහිදී රණ විරු දුවා දරුවන්ගේ අධ්‍යාපන මට්ටම උසස්කිරීම සඳහා චීන තානාපතිතුමාගේ ආර්යාව විසින් සභාපතිනිය වෙත මුදල් පරිත්‍යාගයක් ද පිරිනමන ලදී.

    මෙම අවස්ථාවට සේවා වනිතා ඒකකයේ උප සභාපතිනී ඉන්දු රත්නායක මහත්මියද එක් වූවාය.

    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya