ඒ අනුව පාරිභෝජනයට නුසුදුසු ආහාරපාන අලෙවි කළ පාසල් ආපන ශාලා 35කට විරුද්ධව නඩු පවරන ලද බවත්, තවත් 66කට දැඩි අවවාද පමුණුවන ලද බවත් එම අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් නිපුන් ඒකනායක මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසීය.
ECB
සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත දිවයින පුරා පාසල් 343ක ආපන ශාලාවල හදිසි වැටලීමක් අද (15) සිදු කරන ලදී.