අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින පුරා පාසල් ආපන ශාලාවල හදිසි වැටලීමක් Featured

    ජූලි 15, 2014

    සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත දිවයින පුරා පාසල් 343ක ආපන ශාලාවල හදිසි වැටලීමක් අද (15) සිදු කරන ලදී.

     


    ඒ අනුව පාරිභෝජනයට නුසුදුසු ආහාරපාන අලෙවි කළ පාසල් ආපන ශාලා 35කට විරුද්ධව නඩු පවරන ලද බවත්, තවත් 66කට දැඩි අවවාද පමුණුවන ලද බවත් එම අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් නිපුන් ඒකනායක මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසීය.

     ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya