අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය ගුවන් හමුදාපති අද දිවයිනට Featured

    ජූලි 15, 2014
    ඉන්දීය ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් අරුප් රාහා මහතා නිල සංචාරයක් සඳහා අද (15) දිවයිනට පැමිණෙන බව ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක විග්න් කමාන්ඩර් ගිහාන් සෙනවිරත්න මහතා පවසයි.


    සිව් දින නිල චාරිකාවක් සඳහා ඉන්දීය ගුවන් හමුදාපතිවරයා දිවයිනට පැමිණෙනු ඇත. මෙරට රැඳී සිටින කාලය තුළ ඉන්දීය ගුවන් හමුදාපතිවරයා, ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා ති‍්‍රවිධ හමුදාපතිවරුන්ව හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ පුහුණු කඳවුරු සහ බලගණ කිහිපයක ද නිරීක්ෂණ චාරිකාවක නිරතවීමට නියමිත බව ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.



    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya