මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කේරළ ගංජා සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    ජූලි 15, 2014

    ඊයේ (14) දෛනික මුර සංචාරයේ යෙදුණු උතුරු නාවික විධානයට අයත් නාවික භට පිරිසක් විසින් ඩෙල්ෆ්ට් දූපතට බටහිර මුහුදේ දී ගංජා (කේරළ ගංජා) කිලෝග්‍රෑම් 72ක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව නාවික හමුදාව පවසයි.


    මෙම පුද්ගලයන් තිදෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා කන්කසන්තුරය පොලීසියට භාර දී ඇත.


    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya