මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාමයෝජනා භාරගන්නා දිනය මෙම සතියේ

    ජූලි 15, 2014
    ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් නාමයෝජනා කැඳවීමේ දිනය මෙම සතිය ඇතුළත දී ප්‍රකාශයට පත්කිරීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
     
    ඌව පළාත් සභාවේ කාලය සැප්තැම්බර් මාසය දක්වා පැවතිය ද ඌව හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත ඌව ආණ්ඩුකාර නන්ද මැතිව් මහතා විසින් පසුගිය සිකුරාදා (11) මධ්‍යම රාත්‍රියේ ඌව පළාත් සභාව විසුරුවා හැරියේය.
     
    ඌව පළාත් සභාව විසුරුවා හැරීම වෙනුවෙන් වු රජයේ ගැසට් නිවේදනයේ පිටපතක් ඊයේ (14) මැතිවරණ කොමසාරිස්වරයාට භාරදුන්නේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya