මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර 5කට පසු විදුහල්පති උසස්වීම් Featured

    ජූලි 15, 2014

    දීර්ඝ කාලයක් නැවතී තිබූ විදුහල්පතිවරුන්ට උසස්වීම් ලබාදීමේ ක්‍රියාවලිය ක්‍රමවත් කිරීමෙන් පසු විදුහල්පතිවරුන් 220 දෙනෙකු සඳහා උසස්වීම් ප්‍රදානය කිරීම ඊයේ (14) අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.

    විදුහල්පති ව්‍යවස්ථාව අනුව නිසි ලෙස සුදුසුකම් සම්පූර්ණ කළ විදුහල්පතිවරුන් 350 දෙනෙකු සඳහා මේ යටතේ උසස්වීම් ලබාදීමට කටයුතු කර ඇත.

    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya