මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික නිපුණතා දින උළෙල ගම්පහ දී

    ජූලි 15, 2014
    ජාතික නිපුණතා දින උත්සවය හා ප්‍රදර්ශනය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්  අද (15) පෙරවරු 9.00ට ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේදී පැවැත්වේ.


    යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු වන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගිවීමට නියමිතය. 

     

    NDH/kpm

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya