මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික නිපුණතා දිනය අද Featured

    ජූලි 15, 2014
    ජාතික නිපුණතා දිනය අද (15)ට යෙදී ඇති අතර නිපුණතා දින අන්තර්ජාතික සමුළුව කොළඹ ගලදාරි හෝටලයේ දී පැවැත්වේ.
     
    දේශීය හා විදේශීය නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව හෙට (16) පැවැත්වීමට නියමිතය. මෙම සමුළුව සඳහා රටවල් 19ක් නියෝජනය කරමින් විදේශ නියෝජිතයින් 50කට ආසන්න ප්‍රමාණයක් සහභාගිවීමට නියමිතය. 
     
    අද පස්වරු 7.30ට කොළඹ නව නගර ශාලාවේ ලිප්ටන් වටරවුමේ සිට නිදහස් චතුරස්‍රය දක්වා පා ගමනක් ද ක්‍රියාත්මක කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya