මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විද්‍යුත් ජාතික හැඳුනුම්පත ගැන ජනතාව දැනුවත් කිරීම ඇරඹෙයි

    ජූලි 14, 2014

    දැනට භාවිත කරන ජාතික හැඳුනුම්පත වෙනුවට සියලු තොරතුරු ඇතුළත් විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම පිළිබඳව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන ඇත. ශ්‍රී ලංකාවේ අයට පමණක් මෙම හැඳුනුම්පත නිකුත් කරන අතර ඊට අදාළ අයදුම්පත්‍රයෙහි පවුලේ සියලුම අයගේ තොරතුරු ද ඇතුළත් කළ යුතුය.

    ජාත්‍යන්තර ප්‍රමිතියකට අනුකූලව මෙය නිකුත් කරනු ඇත. කොළඹ විශ්වවිද්‍යාලය මඟින් මේ සඳහා තොරතුරු තාක්ෂණය ලබා දෙයි. ග්‍රාම නිලධාරීන් හරහා මෙම තොරතුරු ලබාගන්නා බැවින් අදාළ ලියවිලි සූදානම් කර තබාගන්නා ලෙස දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ජනතාව දැනුවත් කරයි.

    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya