අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාවික හමුදාපති ජනාධිපති ලේකම් හමුවේ

    ජූලි 09, 2014
    නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා ඊයේ (08) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා හමුවිය. 
     
    ඔවුහු අනෝන්‍ය වශයෙන් වැදගත් මාතෘකා ගණනාවක් පිළිබඳ සුහද සාකච්ඡා පැවැත්වූහ. 
     
    මේ අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත විශේෂ සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී. 
     
    DB
     
    2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya