ඔස්ටේ්රලියා ආගමන අමාත්‍ය ස්කොට් මොරිසන් මහතා අද (09) අලුයම දිවයිනට පැමිණ ඇති අතර විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා මහතා විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී ඔස්ට්‍රේලියානු අමාත්‍යවරයාව පිළිගන්නා ලදී.
නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මොරිසන් මහතා සිය සංචාරය අතරතුර දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ රජයේ ජ්‍යේෂ්ඨ අමාත්‍යවරුන් ඇතුළු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
DB