අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජයත්මා වික්‍රමනායක මහත්මිය විදේශ ඇමැති හමුවෙයි

    ජූනි 30, 2017

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ තරුණ කටයුතු නියෝජිතවරිය ලෙස පත් වූ ජයත්මා වික්‍රමනායක මහත්මිය විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවූවාය.

    මෙම හමුව පසුගියදා විදේශ කටයුතු අමාත්‍යංශයේ දී සිදු වූ අතර ජයත්මා වික්‍රමනායක මහත්මියට හිමි වූ තනතුර සම්බන්ධයෙන් සුබ පැතුම් එක් කළ රවී කරුණානායක මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් වික්‍රමනායක මහත්මියට පුළුල් කාර්යභාරයක් පැවරී ඇති බවද පෙන්වා දුන්නේය.

     

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ තරුණ කටයුතු නියෝජිතවරිය ලෙස ජයත්මා වික්‍රමනායක මහත්මිය පත්වීම ශ්‍රී ලංකාවට ගෞරවයක් බවද, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

     

    මෙම අවස්ථාවට, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඇසළ වීරකෝන් මහතාද සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya