නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව විදුලි බලාගාර සැළැස්මක්

    ජූනි 29, 2017

    ලංකා විදුලිබල මණ්ඩලය විසින් සංශෝධිත දත්ත භාවිතා කර නව බලාගාර සැළසුම් 12ක් සකස් කර ජුලි මස 7 වන දිනට පෙර ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.

     මාසයේදී විකල්ප සැළසුම් ඉදිරිපත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට එම කොමිෂම දන්වා තිබේ.

     

    2017.06.28 ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස්කර ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ලද නව බලාගාර සැලැස්ම සඳහා සංශෝධන ඉදිරිපත් කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට දන්වා තිබේ.

     

    මෙම බලාගාර සැළසුම් සකස් කිරීමේදී මීට පෙර යෝජනා කළ සැලසුම් සකස් කිරීම සඳහා භාවිතා කල ගල් අඟුරු මිල, ද්‍රව වායු මිල, ඉන්ධන මිල සහ වෙනත් පිරිවැය සංශෝධනය කර භාවිතා කිරීමට නිර්දේශිතය.

     

    ඉදිරි වසර 20 තුළ විදුලි බලය සැපයීමේදී වඩා කාර්යක්ෂම සහ අඩු වියදම් බලාගාර සැලැස්මක් අනුමත කිරීමේ අරමුණ ඇතිව මෙසේ නව සංශෝධන සළකා බැලීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.දිගු කාලීන විදුලි ජනන සැළැස්ම 2018-2037 සඳහා කොමිෂන් සභාවේ තීරණය ලබන මස 20 වැනි දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya