අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    19 වෙනි නාවික හමුදාපති රියර් අද්මිරාල් ජයන්ත පෙරේරා Featured

    ජූනි 26, 2014

    ශ්‍රී ලංකා නාවික හමුදාවේ 19 වැනි නාවික හමුදාපතිවරයා ලෙස දැනට එහි හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස සේවය කරන රියර් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා ලබන 01 දින සිට පත් කරනු ඇත.


    නාවික හමුදාවේ නාවික මෙහෙයුම් විශේෂ බලකායේ අධ්‍යක්ෂ, නාවික අවි අංශ‍යේ අධ්‍යක්ෂ, නාවික බුද්ධි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, නාවික පුහුණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, මාධ්‍ය ප්‍රකාශක ඇතුළු තනතුරු රැසක්ම රියර් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා විසින් දරා ඇත.

     

    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya