අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය අද Featured

    ජූනි 26, 2014

    ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය අදට (26) යෙදී ඇත.


    "සාමූහිකත්වය තුළින් ජයග්‍රහණය කරා පියනගමු" යන්න තේමාව කර ගනිමින් මත්ද්‍රව්‍ය විරෝධී දිනය අර්ථවත් අයුරින් සැමරීමට අද ශ්‍රී ලංකා මහ බැංකු අධ්‍යයන ආයතන ශ්‍රවණාගාරයේ දී පියවර ගෙන ඇත. ශ්‍රී ලංකාව මතින් තොර දේශයක් කිරීම මේ වැඩසටහන් පැවැත්වීමේ අරමුණ වේ.


    ඒ අනුව රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවත්නා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මත්ද්‍රව්‍ය අනිසි භාවිතය වැළැක්වීම, මත්ද්‍රව්‍ය නිවාරණය, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සඳහා ප්‍රතිකාර කටයුතුවල නියැළීම, මත්ද්‍රව්‍ය ආශ්‍රිත පර්යේෂණ සිදු කිරීම හා රසායනාගාර සේවාවන් පවත්වාගෙන යාම, ජාත්‍යන්තර කලාපීය හා ජාතික වශයෙන් මත්ද්‍රව්‍ය සම්බන්ධව ක්‍රියාකරන ආයතන සමඟ සම්බන්ධීකරණය කිරීම වැනි කාර්යයන් රැසක් ඉටු කරනු ලබයි.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya