අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අළුත්වැඩියා කටයුතු හේතුවෙන් ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය නැරඹුම් දර්ශන අත්හිටුවයි

    ජූනි 25, 2014

    තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය නවීකරණය හා අළුත්වැඩියා කටයුතු හේතුවෙන් ඉදිරි සති 04 ක පමණ කාලයක් වසා තබන බැවින් නැරඹුම් දර්ශන තාවකාලිකව අත්හිටුවන බව නිවේදනය කර සිටියි.

    විද්‍යාව හා තාක්ෂණය ප්‍රචලිත කිරීමත් පාසල් දරු දැරියන්ගේ විද්‍යා දැනුම ප්‍රවර්ධනය කිරීමත් උදෙසා කටයුතු කරන ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය අළුත්වැඩියා කටයුතු වෙනුවෙන් වසා තැබීමෙන් සිදුවන අපහසුතාවය පිළිබඳව කණගාටුව පළකරන අතර, කඩිනමින් අළුත්වැඩියා කටයුතු නිමකොට නැරඹුම් දර්ශන සඳහා විවෘත කරන බවද දන්වා සිටියි.

    MAP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya