මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කන්ස්ට්‍රක්ට් - 2014 අගෝස්තු 8 සිට Featured

    ජූනි 22, 2014
    ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමය මඟින් සංවිධානය කරනු ලබන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැවැන්තම ප්‍රදර්ශනය වන "කන්ස්ට්‍රක්ට් - 2014" ඉදිකිරීම් ප්‍රදර්ශනය අගෝස්තු 8, 9 සහ 10 දිනවලදී කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වේ. 
     
    "Construct - 2014" ප්‍රදර්ශනය තුළින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සියලුම අංගයන්ගෙන් සපිරි සුවිශේෂි දැක්මක් හා ක්ෂේත්‍රය තුළ භාවිතවන තාක්ෂණය හා අංගෝපාංග ජනතාවට ඉදිපරිපත් කිරීම ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ අරමුණ වේ.
     
    මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන් 14වැනි වරටය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya