ඔක්තෝබර් 20, 2020
tami eng youtube  twitter facebook

    එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් ඇමති බැසිල් හමුවේ Featured

    ජූනි 20, 2014

    එක්සත් ජාතින්ගේ සංවිධාන‍යේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් ෆර්ඩිනෑඩ්ස් ටැරන්කෝ මහතා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එම අමාත්‍යාංශයේදී අද (20) හමුවිය.


    ශ්‍රී ලංකාවේ සිව්දින සංචාරයක යෙදෙන ඔහු මෙරට ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරින්, දේශපාලන පක්ෂ සහ පුරවැසි සංවිධාන නියෝජිතයින්ද හමුවී සාකච්ඡා කරනු ඇත.


    මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත සුබිනේ නැන්ඩි මහත්මිය ඇතුළු දෙපාර්ශයේ නියෝජිතවරු සහභාගි වූහ.

     

    HC

    UN top official meets Minister Rajapaksa 2

    UN top official meets Minister Rajapaksa 1

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya