මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන බැංකුවේ හක්මණ ශාඛා නව ගොඩනැගිල්ලට මුල්ගල තැබේ

    ජූනි 19, 2014

    මහජන බැංකුවේ හක්මණ ශාඛාව සඳහා ඉදිකරන නව ගොඩනැගිල්ලට මුල්ගල තැබීම පසුගියදා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.


    මෙම අවස්ථාවට මහජන බැංකුවේ හා පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ සභාපති ගාමිණී සේදර සෙනරත්, ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර්, පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ඩී.පී. කුමාරගේ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) බොනිෆස් පෙරේරා යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya