නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ අන්තර් ජාතික සමුළුව සාර්ථකව අවසන් Featured

    සැප්තැම්බර් 30, 2016
    ‘‘ජාත්‍යන්තර තොරතුරු දැන ගැනීමේ දිනය” නිමිත්තෙන්  පැවැත්වු තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ අන්තර ජාතික සමුළුව ඊයේ සවස කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ දී ඉතා සාර්ථකව නිමාවට විය.
    මෙහි සමාප්ති උළෙල පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. rt2
     
    ජාත්‍යන්තර තොරතුරු දැන ගැනීමේ දිනය නිමිත්තෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලැබූ මෙම අන්තර්ජාතික සම්මන්ත‍්‍රණය සඳහා ඉන්දීය නීති කොමිසමේ හිටපු සභාපති දිල්ලි සහ මදුරාසි මහාධිකරණයන්හි හිටපු අගවිනිසුරු අජිත් ප‍්‍රකාශ් ෂා මහතා ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද විදෙස් තානාපතිවරුන්, මාධ්‍ය ආයතන ප‍්‍රධානින්, සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
     
     
     rti3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya