පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා අද (8) පාර්ලිමේන්තුවේ දී වාචික ප්‍රශ්නයක් යොමු කරමින් ලංගම සේවය පෞද්ගලිකකරණය කරන්නේදැයි විමසූ පැනයට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
ලංගම සේවය ජාතිය සතු වස්තුවක් බවත් කී නියෝජ්‍ය අමාත්‍යවරයා,එම නිසා කිසි ලෙසක පෞද්ගලිකකරණය කිරීමේ අඳහසක් නැතැයි පැවසී ය.