නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    11දා පුත්තලම මාර්ගයේ දුම්රිය කාලසටහනේ වෙනසක් Featured

    සැප්තැම්බර් 09, 2016
    කටුනායක හා කුරණ දුම්රිය ස්ථානයන් අතර මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් 11දා පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහනෙහි තාවකාලික සංශෝධනයක් සිදු කරන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහන් කරයි.
     
    ඒ අනුව දුම්රියන් 03ක් අවලංගුවන අතර එක් දුම්රියක වේලාව වෙනස් වේ.
     
    පෙ.ව 4.00 කොළඹ කොටුවෙ ආරම්භ ව පුත්තලම දක්වා ගමන් ගන්නා දුම්රිය ද, පෙ.ව 9.50ට නුර්නගර් වෙතින් ආරම්භව කොළඹ කොටුව දක්වා ගමන් ගන්නා දුම්රිය හා පෙ.ව 3.50ට හලාවත දුම්රිය ස්ථානයෙන් ආරම්භ වී මරදාන දක්වා ගමන් ගන්නා දුම්රිය ද අවලංගු කොට ඇත.
     
    මීට අමතර ව පෙ.ව 04.50ට හලාවත දුම්රිය ස්ථානයෙන් ආරම්භ වී පෙ.ව 7.37ට මරදාන දක්වා ගමන් ගන්නා දුම්රිය පෙ.ව 5.35ට හලාවතින් ගමන් ආරම්භ කෙරේ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya